Tuesday, 22 March 2022


විදේශ අමාත්ය මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා හෙට (23) සිය අමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරන අතර ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නව අමාත්යංශයක වැඩ භාර ගැනීම සඳහා ජී.ඇල්.පීරිස් මහතා මෙලෙස ඉල්ලා අස්වන බවයි.

ජනාධිපති ලේකම්වරයා සදහන් කරන්නේ ජී.ඇල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්යවරයා ලෙස පත්කර ඇති බවයි.
ඒ අනුව මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා මෙතැන් පටන් ‘විදේශ අමාත්යවරයා’ ලෙස නොව ‘විදේශ කටයුතු අමාත්යවරයා’ ලෙස කටයුතු කරනු ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...