යුක්‍රේග්නයේ බාර්කිට් නගරය ආශ්‍රිතව පැවති ගැටුම්වලදී යුක්‍රේස්ත ප්‍රහාර හමුවේ රුසියානු යුද්ධ හමුදාවේ ප්‍රධානියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යුක්‍රේත ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, රුසියානු යුද්ධ හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු වූ මේජර් ජෙනරල් වැටලි ගෙරසිමොෆ් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.
රුසියාව මෙම මරණය සම්බන්ධයෙන් අදහස් පළ කර නැත ත්, මෙලෙස ඝාතනයට ලක්වූයේ මෙම නිලය දෙවැන්නා බව තහවුරු කර ඇත.
මේ වන විට දරුණු සටන් පවතින ඉල්පින් සහ සුම් යන නගරවලින් සිවිල් වැසියන් ඉවත් කිරීමට යුක්‍රේන්නය පියවර ගනිමින් සිටි.
එම පිරිස අතර විදේශීය සිසුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
No comments:
Post a Comment