මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙලාගේ පුත්‍රයා වන සෙයින් නඩෙල්ලා මියගොස් ඇතැයි එම සමාගම පවසයි.
උපතින් මස්තිෂ්කයේ රෝගි තත්ත්වයකින් (Cerebral palsy) පෙළුණු ඔහු මිය යන විට 26 හැවිරිදි වියේ පසු විය.
සිය පුත්‍රයාගේ අභාවය සම්බන්ධයෙන් සත්‍ය නඩෙල්ලා සිය කාර්ය මණ්ඩලයට ඊමේල් පණිවුඩයක් හරහා දැනුම් දී තිබිණි.
No comments:
Post a Comment