Saturday, 5 March 2022

යුක්‍රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගර සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.


රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඒ අනුව මරියපෝල් සහ වොල්නොවාකා නගරවල පදිංචි ජනතාවට ඉන් ඉවත්වීම සඳහා සටන් විරාම කාලය තුළ අවස්ථාව හිමිව තිබේ.


කෙසේවෙතත් රුසියාව විසින් ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් මෙතෙක් තහවුරු කිරීමක් සිදුකර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...