Thursday, 10 March 2022


මෙරට ඉන්ධන අර්බුදය පිළිබඳව මේ වනවිට ලොව විවිධ අංශවල අවධානය යොමුව තිබේ.

ජාත්යන්තර ක්රිකට් පිටියේ තොරතුරු වාර්තාකරණයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇති ක්රික් ඉන්ෆෝ මාධ්ය ජාලයද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇත.
ක්රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ නිල ෆේස්බුක් ගිණුමේ ඔවුන් තැබූ සුවිශේෂී සටහනක් වෙත ඒ අනුව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
ඒ මෙරට ඉන්ධන පිරවුම්හලක් තුළ ක්රිකට් ක්රීඩා කරන තරුණයන් පිරිසකගේ ඡායාරූපයක් සිය නිල ෆේස්බුක් ගිණුමේ තබමිනි.
එහි සඳහන් වන්නේ රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය සමඟ ඉන්ධන බෙදාහැරීම පමාවීමත් සමඟ ඔවුන් ඉන්ධනහල් වසාදමා ක්රිකට් ක්රීඩාවේ නිරතවන බවය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...