ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාව තුළ අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අද අදහස් පළ වී තිබේ.
එහිදි ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වරාය සහ බලශක්ති ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරිම මගින් දෙරටට ම ප්‍රතිලාභ අත්වන බව ය.
"ශ්‍රී ලංකාවේ වරාය සහ බලශක්ති ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මගින් දෙරටට ම ප්‍රතිලාභ දක්වනවා. කොළඹ වරායට යන සහ එන නැව් බොහොමයක් යාත්‍රා කරන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර," ඔහු පැවසීය.

No comments:
Post a Comment