යුක්‍රේතයේ, මධ්‍යම නිදහස් චතුරශ්‍රයට සහ එහි ජනාකීර්ණ දිස්ත්‍රික්කවලට රුසියාව අද (මාර්. 1) මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රා කුලිබා පවසයි.
එහි දර්ශන සඳහන් විඩියෝ පටයක් ද සිය විටර් ගිණුමේ පළ කරමින් ඔහු එම ප්‍රහාරය හඳුන්වා දී ඇත්, එය "ම්ලේච්ඡ රුසියානු මිසයිල ප්‍රහාරයක්" බව ය.
"පුටින්ට යුක්‍රේක්කය බිඳ දැමිය නොහැකි යි. ඔහු කෝපයෙන් තවත් යුද්ධ අපරාධ කර යි, අහිංසක සිවිල් වැසියන් ඝාතනය කර යි," යනුවෙන් ඔහු සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.
ඔහු අවධාරණය කරන්නේ, රුසියානු ආක්‍රමණය නැවත්වීම සඳහා ලෝකයට තවත් බොහෝ දේ කළ හැකි බව ත් එය කළ යුතු බව ත් ය.
"පීඩනය වැඩි කරන්න, රුසියාව සම්පූර්ණයෙන් ම හුදෙකලා කරන්න," යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සිය සටහනේ සඳහන් කර තිබේ.
තාරක සම්මාන්
No comments:
Post a Comment