Monday, 7 March 2022


Covid රෝගයෙන් සිදුවන මරණ අවම කර ගැනීම සඳහා භාවිත කළ හැකි තවත් ඖෂධයක් නිෂ්පාදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය විශේෂඥයින් පිරිසක් මෙම සොයා ගැනීම කර ඇති බව ය.

රයිටිස් රෝගයට දෙනු ලබන ඖෂධයක් වන baricitinib

මෙම ඖෂධය නිපදවා ඇ භාවිත කරමිනි.

අදාළ ඖෂධය භාවිත කිරීමෙන් Covid මරණ 20%කින් අඩු කර ගත හැකි බව විශේෂඥයින්ගේ මතය යි.

මෙම ඖෂධය ඩෙත්සමෙතසෝන් වැනි ඖශීධ සමග ලබා දීමෙන් Covid මරණ 50%කින් පමණ අඩු කර ගත හැකි බව තහවුරු වී තිබේ.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...