යුක්‍රේත ජාතිකයින්ට සරණගාතයින් සඳහා වන වීසා පිරිනැමීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ.
එක්සත් රාජධානියේ අභ්‍යන්තර කටයුතු කාර්යාලය නිවේදනය කළේ, මේ වන විට යුක්‍රේන සරණාගතයින් 50 දෙනෙකුට විසා පිරිනමා ඇති බව ය.
පළමු අදියර ලෙස දිසා පිරිනැමීම සිදු කෙරෙනුයේ, එක්සත් රාජධානියේ පදිංචි ඥාතීන්ට සබඳතා ඇති යුක්‍රේන්ත වැසියන්ට පමණි.
ඒ අනුව, පැය 48ක් තුළ එක්සත් රාජධානියට ලැබුණු අයැදුම් පත් 5535ක් අතරින් 1%කට වීසා පිරිනමා තිබේ.
No comments:
Post a Comment