Thursday, 3 March 2022


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දිමක් කර තිබේ.

එම අරමුදල පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට එළඹීමේ අවදානමක් පවතින බව

මෙම තත්වය වෙනස් කිරිම සඳහා ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ණය අඩු කර ගත යුතුව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ඒ සඳහා පිළිගත හැකි ක්‍රමවේදයක් සකස් නොකළහොත් අනාගත ආර්ථිකය ශුභදායක නොවනු ඇති බවට එම අරමුදල අනතුරු අඟවා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක නිවේදනයක් මගින් මේ බව දන්වා ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ආර්ටිකල් 4 සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ත්, එම තත්වය කළමනාකරණය කර ගැනීමට රජය වහා පියවර ගත යුතුව ඇති බවය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...