Friday, 29 April 2022

මැයි 1 සහ 3 විදුලි කප්පාදුවක් නැහැ: මැයි 2 සහ 4 කාල සටහන මෙන්න !


කම්කරු දිනය යෙදී ඇති මැයි 1 සහ රාමසාන් දිනය යෙදී ඇති මැයි 3 යන දෙදින විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත්, මැයි 2 වන දින සහ 4 වන දින විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය පැවසිය.

ඒ අනුව, එම දිනවල විදුලිය කප්පාදු කෙරෙන ආකාරය දැක්වෙන කාල සටහන පහතින් දැක්වේ.




Schedule 02: Demand management schedule for Nothern, North Central, Part of the Central, part of the North West and part of the Western province, Eastern, UVA as attached in Annex

02.

කාලසටහන 02: ඇමුණුම 02 හි අමුණා ඇති පරිදි උතුර, උතුරු මස්, නගෙනහිර, ඌව පළාත්, වයඹ සහ බස්නාහිර පළාත්තේ කොටසක් සඳහා විදුලි ඉල්ලුම කළමනාකරණ කාලසෙන.


Note: It is to be noted that all the feeders assigned to a particular group might not be interrupted depending on the demand and available generation capacity at a particular time. Further, supply interruption time and restoration time will be varied within 30 mins as indicated above.

සටහන: විදුලිය විසන්ධි කරන නියමිත වේලාවේ පවතින විදුලි ඉල්ලුම සහ ජනන ධාරිතාව අනුව කිසියම් කණ්ඩයක් යටතේ ඇති සියලුම පෝෂක විසන්ධි නොවීමට ඉඩ ඇති බව සටහන් කළ යුතුය. තවද, ඉහත දක්වා ඇති පරිදි විදුලි සැපයුම විසන්ධි කරන ස්ටෝලාව සහ යථා තත්වයට පත් වන වේලාව නියමිත වේලාවේ සිට මිනිත්තු 30ක් ඇතුළත වෙනස් වීමට ඉඩ ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...