Friday, 8 April 2022


රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරය අප්‍රේල් 6 දිනයෙන් අවසන් වන අතර අද දිනයේ සිට පාසල් නිවාඩු ආරම්භ වන බව අධ්‍යපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, 2022 සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් 18 වන දා බව ය.

කෙසේ නමුත්, සිංහල සහ දෙමළ පාසල් සඳහා 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය අප්‍රේල් 8 වන දා අවසන් වන බව මීට පෙර දැනුම් දී තිබිණි.


අම්රා ලියාකත්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...