Friday, 8 April 2022

යුක්තියේ පාගමන’ අද කටුවපිටියෙන් ඇරඹේ ! දුර කිලෝමීටර් 36ක් !

 

පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අද පෙරවරු 6ට කටවුපිටිය දේවස්ථානයෙන් පා ගමනක් ආරම්භ වීමට නියමිතය.
මෙම පාගමන ‘යුක්තියේ පාගමන’ ලෙස නම් කොට තිබේ.
කිලෝමීටර් 36ක් දුර ගෙවා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන දේවමෙහෙයෙන් මෙම පාගමන අවසන් කිරීමට නියමිතය.
ආරම්භය – පෙ.ව. 06 කටුවපිටිය සුසාන භුමියේ යාච්ඤා මෙහෙයෙන්.
කටුවපිටියෙන් ගමන් ආරම්භය – පෙ.ව. 06.30
ගමන් කරන මාර්ගය.
කටුවාපිටිය දේවස්ථානයෙන් පිටත්වීම – පෙ.ව 6.30
කටුනායක සාන්ත පේදුරු පාවුළු දේවස්ථානයට ළඟාවීම – ⁣පෙ.ව 7.45 .
තුඩැල්ල අඩක්කල මාතා දේවස්ථානයට ළඟාවීම – පෙ.ව.9.45 .
කඳාන පොලීසිය අසලට ළඟා වීම – පෙ.ව 10.55
හැඳල හන්දිය අසල පිහිටා ඇති සාන්ත අන්තෝනි ප්රතිමාව ආසන්නයට ළඟා වීම – ප.ව.12.25.
ඇලකන්ද හන්දියට ළඟා වීම – ප.ව.13.10.
කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ළඟාවීම – ප.ව 14.30
අවසාන යාච්ඤා මෙහෙය – ප.ව. 3.00.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...