Friday, 8 April 2022

ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කෙරේ !


ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය මණ්ඩලය විසින් නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමා තිබේ.

ඒ අනුව නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වාත් නිත්ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වාත් ඉහළ දමා ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එම පියවර ගනු ලැබුවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට බව මහ බැංකුව සිය නිවේදනයෙන් දැනුම් දෙයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...