Monday, 25 April 2022

“ජනපති සහ අගමැති වහා ඉවත් විය යුතුයි” – AMS

 

වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා එම ධූරවලින් ඉවත් විය යුතු බවට විශේෂ ඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒකමතික සම්මුතියකට එළඹ තිබේ.

නිර්වේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඊයේ (අප්‍රේල් 24 වන දා) පැවති වාර්ෂික මහා සම්මේලනයේදි මෙම සම්මුතියට එළඹුණු බව ය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසු ශ්‍රි ලංකාවේ මහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නව අන්තර්වාර පාලනයක් ස්ථාපනය කළ යුතු බව ද එම සංගමය පවසයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...