විශ්වාසභංග හෝ අනතර්වාර ආණ්ඩු පිළිබඳව ගෙනෙන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
කිසිවෙකුට පක්ශීව හෝ විපක්ෂව තමාගේ ඡන්දය භාවිත නොකරන බව ත් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහය නොදෙන බව ත් එම ලිපිය මගින් දන්වා තිබේ
පාර්ලිමේන්තුව මැදිහත් වී කළ යුතු දේ සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මහතා යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර ඇත.
No comments:
Post a Comment