"දූෂණයට සහ අසාධාරණයට එරෙහිව" නැගී සිටීම ගැන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ආඩම්බර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සඳහන් කර තිබේ.
විටර් පණිවුඩයක් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
"දූෂිණයට සහ අසාධාරණයට එරෙහිව එකාවන්ව නැගී සිටීම ගැන ශ්‍රි ලාංකිකයින් ගැන ඉතා ම ආඩම්බරයි," යනුවෙන් ඔහුගේ විවිටර් පණිවුඩයේ දැක්වේ.
I'm extremely proud of Sri Lankans for standing up as one against corruption and injustice. #PowerToThePeople
– Upul Tharanga (@upultharanga44)
No comments:
Post a Comment