Wednesday, 27 April 2022

“ජනපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියල විශ්වාස යි” – අගමැති


ජනාධිපතිවරයා තමන්ට කිසිවිටක ඉල්ලා අස්වෙනැයි නොකියූ බව ත් එසේ නොකියන බවත් තමන් දැඩිව විශ්වාස කරන බව ත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රාදේශිය සහ සභාපතිවරුන්, නගරාධිපතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින් සමග අරලියගහ මන්දිරයේදි අද (අප්‍රේල් 27) පැවති හමුවේදි අග්‍රාමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කර ඇත.

"ඒ වගේ ම දෙයක් මට මතක් කරන්න ඕනේ. ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කියලා කියන්නෙත් නෑ. කිව්වෙත් නෑ. ඒ වගේ ම කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියල මට විශ්වාසයක් තියෙනවා.”

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...