ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පළ කරමින් මේ වනවිට කොළඹ ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු පවසයි.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහා ම ඉල්ලා අස් වන ලෙස
මෙම විරෝධතාව අද (අප්‍රේල් 9) උදෑසන ආරම්භ වුණු අතර මේ වන විට විරෝධතාකරුවෝ ජනාධිපති ලේල්කම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටිති.
ඒ අනුව එම කාර්යාලය ඉදිරියෙන් දිවෙන ගාලු පාර සම්පූර්ණයෙන් අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.
මේ වන විට එම විරෝධතාව සඳහා තව ත් පිරිස් එකතු වෙමින් සිටින බවට ද වාර්තා විය.
No comments:
Post a Comment