අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (අප්‍රේල් 25) මානව හිමිකම් කොන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ, ඊයේ (අප්‍රේල් 24) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවේදී පොලිසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙනි.
එමෙන් ම විරෝධතාව අතරතුරදි සිසුන්ට මරණීය තුවාල සිදු කිරීමේ අරමුණින් උල් සහිත තාවකාලික මාර්ග බාධක යොදා ගැනිම පිළිබඳව ද පැමිණිලි කර තිබේ.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂූණයක් පවත් වන්නැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
ඡායාරූප - කැළුම් චාමර
සවනි ශේෂාදි

No comments:
Post a Comment