රංගන ශිල්පිනි අනුෂා සොනාලි මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
අද (28) උදෑසන ඇය අභාවප්රප්ත වු බව කළුබෝවිල රෝහල් අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.
රෝගී තත්ත්යක් හේතුවෙන් ඇය ඊයේ (27) රාත්රී කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි.
විසිදැල, ලොකුදුව, දරු උපත ඇතුළු චිත්රපට රැසකට රංගනයෙන් දායක වු අනුෂා සොනාලි මහත්මිය මියයන විට 47 වැනි වියේ පසුවුණි.
No comments:
Post a Comment