Saturday, 2 April 2022

සාමකාමිව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇති බව ත් එය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා අත්‍යවශ්‍ය බව ත් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී වං පවසයි.

විශේෂ විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර ඇත.

ඇය සඳහන් කරන්නේ, පවතින තත්වය තමන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ය.

එමෙන් ම, ඉදිරි දිනවලදී සෑම පාර්ශවයක් ම සංයමයකින් කටයුතු කරනු ඇති බවට තමන් අපේක්ෂා කර බව ද ඇය එහි සඳහන් කර තිබේ.

මෙරටට අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ පීඩා විඳින ජනතාවට සහන ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇය සිය ටිවිටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...