Sunday, 1 May 2022

Colombo Young Buddhist Association to fight too ! කොළඹ තරුණ බෞද්ධ සංගමයත් සටනට !


වත්මන් අරගලයෙන් මතුවන ජනතා ඉල්ලීම්වලට සාධනීය පිළිතුරු ලබාදිමට රජය අපොහොසත් වන්නේ නම් සංඝ සම්මුතියක් කැඳවා රජයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මහා නායක ස්වාමීන් වහන්සේලා ගෙන තිබෙන තීරණයට මුළුමනින්ම තම සංගම් සහයෝගය ලබාදෙන බව ඉකුඳා (29දා) පෙරවරුවේ කොළඹට රැ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ තවත් තරුණ බෞද්ධ සංගම්වල නියෝජිතයෝ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවැසූහ.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේස්කර රට දිනෙන් දිනම අගාධයට යමින් තිබෙන නිසා තවදුරටත් බලා සිටිය නොහැකි නිසා මෙම තීරණය ගත් බව පැවැසීය.

එසේම, කොළඹ තරුණ බෞද්ධ සංගමය ඇතුළුව මෙම ප්‍රකාශය වෙනුවෙන් එක්වූ තරුණ බෞද්ධ සංගම් ජනතා අරගලයට කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බවද මහේන්ද්‍ර ජයස්කාර මහතා මෙහිදි කීය.

තරුණ බෞද්ධ සංගම් අද එකට එකතු වෙලා විශේෂ ප්‍රකාශයක් තමයි මේ කරන්නේ. මේ රටේ තිබෙන ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය පිළිබඳව අපි තේරනිකායික මහා නායක ස්වාමීන් වහන්සේල්ලා සමහ දිර්ඝව සාකච්ඡා කළා. මෙම අරගලයෙන් මතුවන ඉල්ලීම්වලට සාධනීය පිළිතුරු ලබාදෙන්නැයි මහ නායක ස්වාමීන් වහන්සේල්ලා ඉල්ලා තිබෙනවා. ඉක්මනින් පිළිතුරු ලබා දුන්නේ නැත්නම් සංඝ සම්මුතියක් පවා කැඳවා ඒ පිළිබඳව සංඝ ආඥාවක් නිකුත් කරන බව රජයට දැනටමත් දැනුම් දී තිබෙනවා.

"අපි කොළඹ තරුණ බෞද්ධ සංගමය විධියට ගරුතර මහා සංඝරත්නයේ මතයේ එකහෙළාම ඉන්නවා. තවත් තරුණ බෞද්ධ සංගම්ද එකතු කරගෙන අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතා අරගලය තුළින් මතුවන ජනතා ඉල්ලීම්වලට ඉතාමත් ඉක්මනින් සාධනීය විසඳුම් ලබාදෙන ලෙසයි."

If the government fails to respond positively to the demands of the people arising from the current struggle, they will fully support the decision taken by the Chief Incumbents to convene a Sangha Convention and issue a Sangha Order against the Government. The delegates made a special statement. Mahendra Jayasekara, President of the Colombo Young Buddhists Association, said that the decision was taken as the country was sinking into the abyss day by day and could not wait any longer. He also said that the young Buddhist Associations, including the Colombo Young Buddhist Association, who joined in the protest, would unconditionally support the people's struggle. Young Buddhist associations are coming together today and making a special statement. We had a lengthy discussion with the Theranikayaka Thero on the economic, political and social crisis in this country. The Supreme Leader has requested that the demands arising from this struggle be answered positively. The government has already been informed that if it does not respond soon, a Sangha Convention will be convened and a Sangha Order will be issued in this regard. "We are of the same opinion as the venerable Maha Sangha of the Colombo Young Buddhists Association.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...