Friday, 18 February 2022


රඹුක්කන, දැලිවළ, කොටවෙහෙර රජ මහ විහාරයේ ධාතු මන්දිරයේ තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු රන් කරඬුව සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් සපයන පුද්ගලයෙකුට රුපියල් ලක්ක 25ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවය සුරකින අතර යම් තොරතුරක් හෝ සැකකරුවන් සම්බන්ධ තොරතුරු වේ නම් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සහකාර පොලිස් අධිකාරී ඇන්ජලෝ ප්‍රනාන්දු - 071-8591772

ප්‍රධාන පොලිස් පරීක්ෂක සිදත් ජයසේකර - 071 - 8591924

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් මැදිරීය - 011-2422176


කාංචනා විජයබණ්ඩාර

2022-02-18 | Updated 13 minutes ago

SHARE


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...