Thursday, 17 February 2022


 


තනිව ජීවත් විය නොහැකි තත්වයේ පසුවන  දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට ලක්ව සිටියදී පුත්තලම ප්‍රදේශයේදී මුදා ගැණුන  බව  නිකවැරටිය වනජීවි  පශු වෛද්‍ය ඒකකය පවසයි.


 කුමන හෝ හේතුවකින් මව ගෙන් වෙන්ව ,මෙම අටුවෙස් බස්සා පැටවුන් තිදෙනා වන රොදක ගසක් යට වැටී සිටියදී මෙලෙස මුදාගෙන ඇති බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි .


මෙම බස්සා පැටවුන්ට බරපතල අනතුරක් සිදුව නොමැති බවද මේ වන විට ඔවුන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද ,මොවුන් තනිව ජීවත් විය හැකි වයසට එලඹුන පසුව රක්ෂිත කැලයකට මුදා හැරෙන බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන් කලේය .


නිකවැරටිය ප්‍රියානි මංගලිකා

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...