Monday, 21 March 2022


හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රි ලංකාවේ නව අමෙරිකනු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අතර අද (21) සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ කොළඹ කොල්ලුපිටියේ පිහිටි, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගෙ පෞද්ගලික නිවසේදී ය.
ඔවුන් එහිදී, ශ්රි ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ශ්රි ලංකාවේ ඇති හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසඳුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්රි ලංකාවට එකට
ක්රියාකළ හැකි ක්රම පිළිබඳව ඇය එහිදී කරුණු පෙන්වා දුන් බව වාර්තා විය.
යහපත් ප්රජාතන්ත්රවාදයක් වෙනුවෙන් විරුද්ධ මතවාද සඳහාද ඉඩක් තිබිය යුතු බව ද ඇය එහිදී පවසා තිබුණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...