Thursday, 24 March 2022


2022 වසරේ ජනවාරි මස 01 වන දා සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂය ව ශ්‍රී ලංකාවේ රුපියල 26%කින් අවප්‍රමාණය වී ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හාක් මහතා පවසයි.

ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, ණය ගෙවීම් සහ ඉන්ධන මිල ඉහළ දැමීම හරහා ශ්‍රී ලංකාව තුළ දැඩි ආර්ථික අර්බුදයක ගිලී ඇති බව ය.

මෙම අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා මුදල් මණ්ඩලයක් පත් කළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.




No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...