Monday, 28 March 2022


ප්රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්ය බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 299 අගයක් දක්වා අද (28) පහළ වැටිණි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්රථම වරටය.
ප්රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක සහ රාජ්ය බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 295-299 දක්වා අගයක් ගනු ලැබීය.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 284.8205 වූ අතර විකුණුම් මිල 294.9987 ලෙස සටහන් විය.



The Sri Lankan rupee depreciated to 299 against the US dollar today (28) at several major commercial banks and state banks. The Sri Lankan rupee depreciated against the US dollar for the first time in history.

The selling price of one US dollar on the daily updated websites of several leading commercial banks and several state-owned banks today was 295-299 rupees.
At the exchange rate issued by the Central Bank today, the buying price of the US dollar was 284.8205 rupees and the selling price was 294.9987.

(Upeksha Wijesinghe)

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...