Monday, 7 March 2022



රුසියාව සමග එදිරිවාදිකම් සහිත රටවල ලේඛනයක් නිකුත් කිරීමට රුසියානු රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, එම රටවලට අයත් සමාගම් මෙන් ම පුරවැසියන්ට එරෙහිව ද එදිරිවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන බව රුසියාව පවසයි.

ලැයිස්තුගත කර ඇති එම රටවල් මෙසේ ය.

අමෙරිකාව

යුරෝපා සංගමයේ රටවල්

එක්සත් රාජධානිය

යුක්‍රේනය

මොන්ටිනිග්‍රෝ

ටිසර්ලන්තය

ඇල්බේනියාව

ඇඩෝරා

අයිලන්තය

මොනාකෝ

නෝවේ

සැන් මැරීනෝ

උතුරු මැසිඩෝනියාව

ජපානය

දකුණු කොරියාව

ඕස්ටේ‍්‍රලියාව

මයික්‍රොනීසියාව

නවසීලන්තය

සිංගප්පූරුව

තායිවානය


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...