Monday, 7 March 2022

විදුලි ජනනය සඳහා ප්රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට ඊ සහ එෆ් කාණ්ඩවලට පැය හතහමාරක් සහ සෙසු කලාප අටට පැය තුනක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඊ සහ එෆ් කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පස්වරුවේ පැය 2 විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්රී 9.00 දක්වා රාත්රී කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...