Monday, 7 March 2022

ශීර දළදා කරඩුව වැඩම කළ මිය ගිය නැදුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.
ඊට අමතරව හස්තිරාජයාගේ මළ සිරුර සංරක්ෂණය කරන්නැයිද හෙතෙම උපදෙස් දී තිබේ.
බුද්ධශාෂන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශය වෙත ජනාධිපති මෙම උපදෙස් ලබා දී ඇති අතර එම අමාත්යංශයේ නිළධාරීන් කණ්ඩායමක් මේ වන විට ගම්පහ, වැලිවේරිය, නඅදුන්ගමුව වෙත ගොස් ඇත.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...