Tuesday, 22 March 2022


අන්තිම කැමැති පත්‍ර අඥාපනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිගේ නිස්කාෂ ණය ලැබී තිබේ.

ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අතර විවාහ ලියාපදිංචි කිරිමේ ආඥාපනත සංශෝධනය කිරීමට සහ ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම් සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වා දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.


අමරා ලියාගත්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...