Wednesday, 23 March 2022



ජනතාව පීඩාවට පත්කරන වත්මන් ආණ්ඩුව නිසැකවම පලවා හරින බව ජාතික ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


අද නුගේගොඩදී පැවැත්වු ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.


74 වසරක සාපය නිමාකරමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් ජාතික ජන බලවේගය අද නුගේගොඩදී මෙම විරෝධතා පාගමන සහ රැලිය සංවිධානය කර තිබුණි.


දෙල්කඳ මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ මංසන්ධිය දක්වා විරෝධතාකරුවන් ගමන් කළේය.


අනතුරුව ජන බල විරෝධය රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදි පැවැත්වුණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...