Monday, 21 March 2022


ජාත්යන්තර දුරකථන ඇමැතුම් ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30කින් අවප්රමාණය වීම නිසා ජාත්යන්තර දුරකථන ගාස්තු ඉහළ නැංවීමට
අවශ්ය බවට දුරකථන සමාගම්වලින් ලැබුණු ඉල්ලීම අනුව අදාල අනුමැතිය ලබාදුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.


අංජුල මහික වීරරත්න

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...