ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඩොලරයේ අගය ඉහළ යාම නිසා සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයක් මතුව ඇති බව ය.
මේ වන විට අවස්ථා කිහිපයකදි ම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරය දරන සමයේ පැවසුවේ, ඉන්ධන මත අය කෙරෙන අධික බදු ඉවත් කරන්නේ නම් ජනතාවට පිඩාවක් ඇති නොවන පරිදි ඉන්ධන නිකුත් කළ හැකි බව
ඔහු පෙන්වා දුන්නේ, ඛනිජ තෙල් සංස්ථාව අලාභ ලබනුයේ අධික ලෙස අය කරන බදු ගෙවිම හේතුවෙන් බව

No comments:
Post a Comment