Tuesday, 26 April 2022

අධිකරණ අමාත්යවරයා දිවුරුම් දෙයි !


අලි සබ්රි මහතා අධිකරණ අමාත්ය ධුරයෙහි
ඊයේ (26) පස්වරුවේ දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ය.
ඒ මහතා මුදල් අමාත්යවරයා ලෙස ද කටයුතු කරයි.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැති මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එක්ව සිටියේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...