නිවෙසකට ඇතුළු වූ මංකොල්ලකරුවන් පිරිසක් නිවැසියන්ට පහරදී රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පුවක් පැහැරගෙන යාමේ පුවතක් කැලණියේ වරාගොඩ ප්රදේශයෙන් වාර්තා විය.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රී 11.30ත් 12.00ත් අතර නිවසට ඇතුළු වූ සිව් දෙනෙක් නිවසේ සිටි පිරිසට කඩු සහ පොලුවලින් පහරදී ඇති බවය.
ඉන් නිවෙස් හිමියා ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔහුගේ පුතා තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
එහිදී මරණයට පත්වී තිබුණේ 63 හැවිරිදි පුද්ගලයෙකි.

No comments:
Post a Comment