Wednesday, 27 April 2022

වෘත්තිය සමිති රැසක් හෙට දීප ව්යාප්ත වැඩ වර්ජනයක !


රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රවල වෘත්තිය සමිති රැසක් හෙට (අප්‍රේෂ් 28) දිනයේදි දිප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වෙයි.

ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති එම

ඒ අනුව, වරාය, දුම්රිය, විදුලි, තැපැල්, සෞඛ්‍ය, ගුරු, වතු ශ්වක ඇතුළු වැඩ වර්ජනයට එක්වනු ඇත.

වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන්ධන මිල බරපතළ ලෙස ඉහළ යාම, ආහාර, ඖෂධ, කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගිහ වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම දිප ව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ය.


අම්රා ලියාකත්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...