Tuesday, 26 April 2022

සජබ පා ගමන නුවරින් ඇරඹේ !


සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පා ගමන අද (26දා) පෙරවරු 10:30 ට මහනුවර මධ්යම වෙළඳපොළ ඉදිරිපිටින් ආරම්භ විය .

සමගි ජන බලවේගය නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වු එම පා ගමන පේරාදෙණිය මාර්ගය ඔස්සේ ගමන් කොට පේරාදෙණිය කඩුගන්නාවට පැමිණ මාවනැල්ලෙන් අද දින ගමන් අවසන් කිරීමට නියමිතයි.
මෙම පාගමන හෙට(27දා) මාවනැල්ලේ සිට ගලිගමුවටත්, අනිද්දා(28දා) ගලිගමුවේ සිට දංඹ්විටටත්, 29 වැනිදා දංඕවිට සිට යක්කලටත්, 30 වැනිදා යක්කල සිට පෑලියගොඩටත් පැමිණෙන අතර, ඉන් අනතුරුව මැයි 01වැනිදා කොළඹදී නිදහසේ අරගලයක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.
ෂේන් සෙනෙවිරත්න

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...