Monday, 25 April 2022

වෙළෙඳපොළේ සබන්වලට සිදුවූ දේ !


 

සබන් සහ සබන් ආශ්‍රිත රෙදි සෝදන නිෂ්පාදනවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට ඊයේ සමාජ මාධ්ය ඔස්සේ ප්‍රචාර පැතිර ගියේය.
ඒ අනුව අද දිනයේ ජනතාව වැඩි වශයෙන් එම නිෂ්පාදන මිලදී ගන්නා අයුරු දක්නට ලැබුණි.
ඉහළ ඉල්ලුම නිසා ඇතැම් සතොස සහ සුපිරි වෙළඳසැල්වල රාක්ක හිස්වී ඇති අයුරුද දැකගත හැකිවුණි.
කෙසේ වෙතත් අප කළ සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ආකාරයට සබන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් වැඩිවිමක් සිදුව නොමැති බවය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...