Thursday, 7 April 2022




ශ්‍රී ලංකාවට අත්වී ඇති ඉරණම දැක ගැනීමට සිය පියා නොසිටීම තමන්ගේ හිතට සහනයක් බව ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිසා වික්‍රමතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, සිය පියාගේ උපන් දිනය වෙනුවෙන් සංවේදී සටහනක් තබමිනි.

"You are always on my mind. Last night I looked at photos of us when we were once a happy family&cried my eyes out willing to give up anything to have you back.I take comfort in knowing you can't see the state of Sri Lanka today.Happy Birthday to the greatest dad.I miss you so much pic."

එම සටහනෙහි සිංහල පරිවර්තනය පහත දැක්වේ.

"ඔබ නිරන්තරයෙන් මාගේ හදවතෙහි සිටී. පවුලක් ලෙස සතුටින් කාලය ගත කළ සමයේ අප දෙදෙනා ගත් ඡායාරූප දෙස පෙර දා රාත්‍රියේ මම බලා සිටියෙමි. ඒ දුටු මගේ ඇස්වලට කඳුළු උනා එන විට මට සිතුණේ, ඔබ යළි ත් ගෙන්වා ගත හැකි නම් ඕනෑ දෙයක් අත හැරීමට සූදානමින් සිටිමි. ශ්‍රී ලංකාවට අත්වී ඇති ඉරණම දැක ගැනීමට ඔබ නොසිටීම මගේ හිතට සහනයකි. ශ්‍රේෂ්ඨතම තාත්තාට සුබ උපන් දිනයක්. ඔබ නැති අඩුව මට තදින් දැනේ."

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...