Tuesday, 26 April 2022

“ගෑස් ගෑස් පෙන්නයි, ලිට්රෝ නව ගෑස් මිල !


අද (අප්‍රේල් 26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා අදහස් දක්වමින් මේ බව පැවසිය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860ක් දක්වා ඉහළ යනු ඇත.

ඊට සමානුපාතිකව අනෙකුත් ගෑස් සිලින්ඩර්වල මිල ගණන් ද ඉහළ දමන බව සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.

ඒ අනුව, ලිට්‍රෝ ගෑස් සිලින්ඩර්වල නව මිල ගණන් පහත දැක්වේ.

12.5kg- රු. 4860 (වැඩි වූ මිල රු. 2185)

05.0kg - රු. 1945 (වැඩි වූ මිල රු. 874)

02.3kg - රු. 910 (වැඩි වූ මිල රු. 404).

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...